Tuesday, November 2, 2010

ජාවා තාක්ශණය

Author-Sameera Fernando
E-mail-sameera.760@gmail.com
Mobile-0712052113
City-Wanathamullae

අප රට තුල සිටින විශාල පිරිසකගේ මනස තුල ඇති මහත් සැකයක් වන්නේ JAVA යනු කුමක්ද යන්නයි. සමහරු JAVA යනු පරිගනක භාශාවක් බවද නොදැන සිටිති. මේ පිලිබදව අප රටේ පිරිසට වටහා දීම  JAVA ඉගෙනගන්නා ශිෂ්‍යයන් හැටියට අපේ යුතුකමකි.

අපි ස්වල්පයක් JAVA තාක්ෂණය තුලට කිදා බහිමු. මෙම නාමය පැමිනීමට හේතුව කුමක්ද? ඔබ දන්නවාද, තාක්ෂණයේ මුල්ම නම OAK ය. පසුව එය GREEN යන නමටද පරිවර්තනය විය. මෙය සොයා ගත්තේ යන JAMES GOSLING පුද්ගලයා විසිණි. වල උපත 1991 සිදුවී ඇත.
මෙම නම් නාමය බිහිවී ඇත්තේ JAMES GOSLING ට ඇති වූ යම් සිද්දියකිනි.

තාක්ෂණය ප්‍රධාන කොටස් 3 කට බෙදේ. ඒවා නම්,J2SE/J2EE/J2ME . එපමනක් නොව, තාක්ෂණය දැනට ලොව ඇති අංක 1 තාක්ෂණයයි.    



No comments:

Post a Comment