Sunday, October 31, 2010

දීර්ඝායුෂ ලබන්න,JAVA තාක්ෂණය භාවිත කරන්න.

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com



ජංගම දුරකථන භාවිතා කර විවිධ අධිතාක්ෂණික නිර්මාණ කල හැකි බවත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණය JAVA භාෂාව හරහා ලැබෙන බව සැවොම දන්නා කරුණකි. මේ ලිපියේ අඩංගු වන්නේ ජංගම දුරකථනය භාවිතයෙන් මිනිසා ගේ රෝග නිර්ණය කර ගැනීමේ හැකියාව තමන්ටම සැලැස්වීම තුලින් දීර්ඝායුෂ ලැබීමට සැලැස්වීම පිළිබදවයි.

මෙඩිටච්[Meditouch] යනු වෛද්‍ය උපකරණ නිශ්පාදනය කිරීම පිළිබදව විශිෂ්ට නාමයක් උසුලන ආයතනයකි. 
එය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති ආයතනයකි.

මෙම ආයතනයේ සේවය කරන JAVA මෘදුකාංග ඉංජිනේරුවන්ට ජංගම දුරකථන භාවිතයෙන් නාඩි වැටෙන ආකාරයේ සිදුවෙන වෙනසක් පිළිබදව රෝගියාව දැනුවත් කරන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය විය. ඔවුහූ එම නිර්මාණය 2006 වසරේදී ඉතා සාර්ථකව අවසන් කළහ.

HandTutor
තමන්ගේ නාඩි වැටෙන ආකාරය ස්වංය ව නිර්ණය කර ගත හැකි උපකරණ මීට පෙර ඉතාම මිල අධික උපකරණ ලෙස හැදින්විය. ඒවා භාවිතා කලේ අභ්‍යාවකශා යනාවල ගමන් කරන ගගන ගාමීන් පමණයි.



එමෙන්ම HandTutor නැමති උපකරණය මගින් අස්ථි වල සිදුවන අබාධ ගැන රෝගියාට දැන ගත හැක. JAVAතාක්ෂණය ජංගම දුරකථන සදහා විවිධ අයුරින් භාවිතා කරන්නට හැකිවීම නිසා සාමාන්‍ය ජනතාව අතරට ද අද මෙවැනි පහසුකම් ලගා වී ඇත.

HandTutor ක්‍රියාත්මක වන ආකරය බලන්න. [http://www.youtube.com/watch?v=S2SQqIwjz64]

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

Thursday, October 28, 2010

Open Sourse.. ..

අද වන විට ලෝකයේ බහුලවම සහ ප්‍රධානවම භාවිතා වන පරිගණක මෘදුකාංග භාශාව ලෙසම  ඉදිරියෙන්ම සිටින්නේ JAVA තාක්ෂණයයි.ඇයි මෙහෙම වෙන්න හේතුව?? ඉතාමත් කෙටි කලක් තුල අංක එක මෘදුකාංග භාෂාව වීමට තරම් JAVA වල ඇති විශේෂත්වය කුමක්ද??
1991 දී James Gosling විසින් මග පෙන්වීම් යටතේ  "Green Team" යන නමින් හඳුන්වන ලද සන් මෘදුකාංග ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කරන ලද ලොව විප්ලවයකට ලක්වූ පරිගණක භාශාවකි JAVA පරිගණක භාශාව.

JAVA මේ තරම් ජනප්‍රිය වීමට හේතුව නම් එම පරිගණක භාශාව විවෘත වීමයි.එනම් ඕනෑම කෙනෙකුට අවසර ඇතුව අලුතෙන් යමක් එක් කිරීමට, ඉවත් කිරීමට සහ ඕතියක් නෑම කෙනෙකුට JAVA තාක්ශණය ඉගැන් වීමට, කිසිදු කෙනෙකුට තහනමක් නොමැති බවයි.
එපමනක් නොව "JVM" නැමති කුඩා මෘදුකාංගය පරිගණකය තුල ස්තාපිත කරගත් විට JAVA භාශාව ඕනෑම Operating System එකක් තුල එතා ලෙහෙසියෙන් ස්තාපිත කර ගත හැක.එම නිසා අනිකුත් පරිගනක භාශා මෙන් Operating System එක මත JAVA තාක්ශණය රඳා නොපවතියි.


නූතන වෙබ් අඩවි සමීක්ශණ වාර්තා අනුව තහවුරු වන්නේ ද JAVA තාක්ශණය ලොව අංක එකේ පරිගණක භාශාව  බවයි.